UNDP complaint

පැමිණිල්ලක් තියෙනවාද?

බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පරිපාලනමය, කළමනාකරණ හෝ යම් ආකාරයේ ගැටළුවක් වේ නම් මෙම වෙබ් අඩවිය හරහා පහතින් විස්තර ඇතුලත් කරමින් අප දැන්වත් කිරීමට කටයුතු කල හැකිය. එය අප විසින් සපයනු ලබන සේවා තව තවත් වැඩිදියුණු කරගැනීමට අපහට මහත් රුකුලක් වනු ඇත.

Top