UNDP complaint

ගීයක ජීවිත වියමන

30 March 2021

ගීයක ජීවිත වියමන

news images

2024 වර්ෂයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව විසින් ප්‍රදේශයේ පාසල් දරු දැරියන් 500ක් සඳහා 2024.10.22 දින බණ්ඩාරවෙල ධර්මපාල විදුහලේ දී පැවත්විණි. පාසල් අධ්‍යාපනයට රසාස්වාදනය එක් කරමින් අධ්‍යාපනයේ ගුණාත්මය වැඩිදියුණු කිරීම පිණිස නවමු  ප්‍රවේශයක් ලෙස බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

වැඩි විස්තර – https://web.facebook.com/profile.php?id=100007516784281

Top