ජනවිකාස තොරතුරු
ජනගහන
43000
ඝනත්වය
935 පුද්ගලයන් / හෙක්
පරිපාලන ප්රදේශය
4600 හෙක්
බණ්ඩාරවෙල ප්රාදේශීය සභා බල ප්රදේශයේ ඇස්තමේන්තුගත ජනගහනය 43,000 ක් පමණ වන අතර එයින් සිංහල 73%, දෙමළ 22%, මුස්ලිම් 4% සහ අනෙකුත් අය 0.36% වේ.